Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

NEWLY BUILT COMPLETED HOUSE FOR SALE IN KADAWATHA POKUNA JUNCTION AREA For Sale

8 months ago   Property   Kadawatha   578 views

Location: Kadawatha

Price: ₨15,000,000


Additional Details

Bedrooms
3
Land Size
12
House size (sqft)
1150

Description


⛔ Quick Sale ➡
කඩවත - ගණේමුල්ල ප්‍රධාන මාර්ගයට නුදුරුව "පොකුණ හන්දිය" ප්‍රදේශයේ නවීන අංගසම්පූර්ණ තනි මහල් නිවස / Newly Built Completed Single Storey House, Near Kadawatha Ganemulla Main Rd, in Pokuna Junction Area
----------------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 12.00 යි
පරිමාණය : වර්ග අඩි 1150 (Sq.Ft - 1150)
ස්ථානය : කඩවත - ගණේමුල්ල ප්‍රධාන මාර්ගය, "පොකුණු හන්දිය"
ප්‍රවේශ මාර්ගය : රාගම - කඩවත ගණේමුල්ල ප්‍රධාන මාර්ගය (223)
මිල / Price (සංශෝධිතයි / Nagotiable)
රු. ලක්ෂ 150.00 < | > Rs. 150.00 Lks
රු. මිලියන15.00 < | > Rs. 15.00 Million
⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ]
මූලික අංගෝපාංග
-------------------------------------
✅ නිදන කාමර 3
✅ මුළුතැන්ගෙය ඇතුලු විශාල සාලය
✅ කුස්සි සහ අංගසම්පූර්ණ පැන්ට්‍රිය
✅ ගෘහස්ථ නාන කාමරය (ජල උණුසුම් පධ්‍යයති සවිකිරීමේ පහසුකම් සපයා ඇත / Provision for Heating Hot Water System)
✅ පිටත සේවක වැසිකිළිය
✅ ගෙබිම සදහා සම්පූර්ණ ටයිල් ඇතුරුම
✅ නිවසේ ඇතුලත අංගසම්පූර්ණ නිමාවෙන් යුතු ලීයෙන් තැනූ සවිලිම
✅ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම සහිත දෙපසට විහිදුනු අනර්ඝ යුගල වැරෙන්ඩාව
✅ ද්විත්ව වාහන නැවතුම් පහසුකම්
✅ ඉන්ටර්ලොක් ගල් ඇතුරුම සහ විශාල මිදුල
✅ ආරක්ෂිත වට තාප්පය සහ ස්වයංක්‍රීය රෝලර් ගේට්ටුව සහිත කුඩා විකට් ගේට්ටුව
✅ නියමිත වාස්තු විද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනූකූලව ඉදිකල නිවසකි
✅ ලීටර් 500 ක ජල ධාරිතාවක් රැස්කර තබා ගත හැකි සහිත වතුර ටැංකිය
✅ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
නිරවුල් පිරිසිදු ඔප්පු
2024 වසරේ වැඩ අවසන් කල නවීන නිවසකි
රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
බැංකු ණය පහසුකම් (COC Available)
අඩි 12 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
----------------------------------------
කඩවත - ගණේමුල්ල (223) මාර්ගයට (පොකුණ හන්දිය) 700 m
කඩවත - රාගම ප්‍රධාන මාර්ගයට 100 m
කඩවත නගරයට 4.5 Km
රාගම නගරයට 3 Km
ALP/T/01/DV6