HOUSE FOR SALE IN RUGGATHOTUPALA PANADURA For Sale
1 year ago Property Panadura 358 viewsLocation: Panadura
Price: ₨9,000,000 Negotiable
Additional Details
Bedrooms
5
Land Size
20
Description
පානදුර රුග්ගහතොටුපළ බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
අරුග්ගොඩ පල්ලි ලග පිහිටි නිවස
බස් පාරට මිටර් 700 පමණ
පානදුර නගරයට km 7 පමණ
හොරණ පාරට km 1 යි මිටර් 600 පමණ
පර්චස් 20 යි .
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 05
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 90 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
