WIND VILLA HOUSE FOR SALE IN MATARA WELIGAMA For Sale
1 year ago Property Matara 571 viewsLocation: Matara
Price: ₨28,000,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
2
Land Size
6.5
Description
MM AD 208
ලංකාවේ වැඩිම සංචාරක ආකාර්ෂණයක් ඇති මාතර වැලිගම නගරයෙන් ඉතා අලංකාර දැනටත් පවත්වාගෙන යනු ලබන විලා එකක් (Wind Villa Weligama) මුදල හදිස්සියක් මත ඉතා ඉක්මනින් විකිණීමට.
දැනටත් මාසික ආදායම ලක්ෂ 03කි.
❤️ සියලුම ගෘහ භාණ්ඩ සමග විකිණේ.
️️ ඉඩම
පර්චස් 6.5කි.
සියලු ලේඛණ නිරවුල්ව පවතී
️ නිවස
නිදන කාමර 04කි.
ඉතා අලංකාර අංගසම්පුර්ණ නාන කාමර 02කි.
සාලය
කෑම සාලය
මුලු තැන් ගෙය
TV නැරඹුම් ස්ථානය
ඉහළම මහල රූප් ටොප් එකකි.
සියලුම පහසුකම් අතේ දුරින් පවතී.
දැනට පවත්වාගෙන යන සංචාරක ව්‍යාපාරය සමගම ලබා දිය හැක.
බැංකු ණය සදහා අවශ්‍යය සියලුම ලියකියවිලි නිරවුල්ව පවතී.
මිල
ලක්ෂ 280කි.
පරීක්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
☎️ විමසීම්
0764880086 - මධුකා ( අයිතිකරු)
