FURNISHED TWO BEDROOM APARTMENT FOR SHORT TERM RENT IN MAHARAGAMA For Sale
1 year ago Property Colombo 447 viewsLocation: Colombo
Price: ₨5,500 Negotiable
Additional Details
Bedrooms
2
Bathrooms
2
Holiday Property Type
Apartment
Property Features (optional):
Private entrance
Description
Minimum stay - 10 days, available from 1st March 2024
කෙටිකාලින කුලියට (අවම දින 10 කට වෑඩිවිය යුතුය.)
Location
The house is in a quiet neighbourhood and within walking distance of a High-level road. (Approximately 450 meters) 5 km to the southern expressway entrance.
This furnished house is highly recommended for short-term renting for families & Group guests & situated in a personalized, secure and friendly environment.
Space (max. 6 persons)
2 bed rooms (2 - Queen Size beds, 2 single-size beds) with Air conditioners, ceiling fans & wall cupboards.
Well-equipped pantry and dining area (Gas cooker, Microwave, Electric kettle & Refrigerator). Living room with furniture, satellite TV, Bathroom with hot water & a small toilet with cool water, washing machine, electric iron.
Inside parking & open-air dining deck.
Bed linen & kitchenware
free water & additional fee for electricity (Rs.85 per unit)
දැනට වෙන්කර ගත හැකි දිනයන් -
2024 පෙබරවරි 29 වන දින සිට ඉදිරියට
මෙම නිවස හයිලෙවල් පාරෙ සිට මිටර 450ක් පමණ දුරින් ජාතික අධ්යාපන ආයතනය හා මහරගම මධ්ය මහා විදුහලට පිවිසුම් මර්ගයක් වන ගම්මාන පාරෙ 1 වන පටුමගෙ පිහිටා ඇත. නිවසෙ සිට කිමි 1ක් ඈතුලත සුපර්මාර්කට් හා අවන්හල් පිහිටා ඈත.
නිවසෙ වායු සමනයකල කාමර දෙකක් ඇත. කාමර තුල queen size ඇඳන් 2ක් හා single size ඇඳන් 2ක් බෑගින් 6 දෙනෙකුට පහසුකම් ඇත.
උණු වතුර සහිත හා රහිත නාන කමර 2කි.
ගෘහ භාණ්ඩ සහිත සාලය, කෑම කාමරය, 'පෑන්ට්රිය' හා වාහන 2ක් සඳහා ගරාජය
අමතර ගාස්තු අය නොකරන Tv පෑකෙජය සමග 40" LED Tv , ශිතකරනය, මයික්රොවෙව් උදුන, ගෑස් උදුන, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, විදුලි ඉස්ත්රික්කය, රෙදි සෝදන යන්ත්රය හා කෑම පිසිමට හා කෑම මෙසයට අවශ්ය භාණ්ඩ
ජලය නොමිලේ සපයනු ලබන අතර විදුලිය සඳහා ඒකකයකට රු. 85 බැගින් ගාස්තු අය කරනු ලැබේ
