Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN KALUTARA GONAPOLA For Sale

11 months ago   Property   Kalutara   516 views

Location: Kalutara

Price: ₨16,000,000


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
11

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
කොළඹ හොරණ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.
ගොනපොළ පිහිටි නිවස
බස් පාරට මිටර් 420 ක් පමණ
පර්චස් 11 යි .
( Coc සහතිකය ඇත )
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 පාරට මුහුණලා ඇත
මිල ලක්ෂ 160 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැකි
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***