HOUSE FOR SALE IN HOMAGAMA For Sale
2 years ago Property Homagama 579 views₨11,500,000
Location: Homagama
Price: ₨11,500,000
Additional Details
Bedrooms
4
Land Size
6.7
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
හෝමාගම මිගොඩ ආයුර්වේද රෝහල ආසන්නයෙන්ම අඩක් නිමකර දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පිහිටි නිවස
බස් පාරට මිටර් 200 පමණ
ගොඩගම නගරයට මිටර් 990 පමණ
පර්චස් 6.7 යි .
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
♦️වටෙ තාප්ප ගේට්ටුව ඇත
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 20 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 115 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***