Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

2 STOREY HOUSE FOR SALE IN HOMAGAMA HABARAKADA For Sale

1 year ago   Property   Homagama   310 views

Location: Homagama

Price: ₨27,500,000 Negotiable


Additional Details

Land Size
20

Description


2 STOREY HOUSE FOR SALE IN HOMAGAMA HABARAKADA
හෝමාගම හබරකඩ හන්දිය ආසන්නයේ පර්චස් විස්සක දෙමහල් නිවසකි.
මිල කෝටි දෙකයි හැත්තෑ පහයි.
190 ප්‍රධාන බස් පාරට මීටර් 100ක් පමණි.
හබරකඩ හංදියට මීටර් 800 පමණි.
අඩි 20 පුලුල් පාරකට මුහුණලා ඇත.
අතුරුගිරිය අධිවේගී පිවිසුමට/හෝමාගම/ ගොඩගම 3km පමණි .
නිදන කාමර 5
නාන කාමර 2
ඇතුළත පිටත ගබඩාකාමර දෙකයි.
විශාල කාමර සහ සාලය.
අමතර කුස්සියක් ඇත.
පිටත වැසිකිළිය.
වාහන පහක් හෝ හයක් දැමිය හැකි ඉඩ සහිත මිදුල.
ගෙවත්තේ ගස් වර්ග රැසක් ඇත.
උඩුමහලෙහි එක් කාමරයක සහ නාන කාමරයෙහි සියලු වැඩ නිමවා ඇත.
ටයිල් ඇල්ලීමට පමණක් ඇත. (බදාම කපා ඇත)
වටතාප්ප බැඳ ගේට්ටු දමා ඇත.
නිස්කලන්ක උසස් පරිසරය.
නිරවුල් ඔප්පු
මිල ලක්ෂ 275 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.
මුදල් ලැබෙන වාහන හුවමාරු සලකා බැලේ.
Homagama is a two-storied house on twenty perches near Habarakada Junction.
Price is two crore seventy five.
Only 100 meters to 190 main bus route.
Only 800 meters to Habarakada junction.
Facing a 20 feet wide road.
Only 3km to Athurugiriya Expressway/Homagama/Godagama.
5 bedrooms
2 bathrooms
Inside and outside are the two storerooms.
Large rooms and living room.
There is an additional kitchen.
Outside toilet.
Yard with space for five or six cars.
There are many types of trees in the garden.
Upstairs one bedroom and bathroom are all finished.
The tiles are only available for grabs. (Mortar is cut)
Walled and gated.
Quiet upscale environment.
Cleared deeds
The price is 275 lakhs and the price is negotiable.
Will consider vehicle trades for cash.