HOUSE FOR SALE IN GONADUWA, BANDARAGAMA For Sale
1 year ago Property Bandaragama 420 viewsLocation: Bandaragama
Price: ₨5,800,000
Additional Details
Bedrooms
2
Bathrooms
1
Land Size
10
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
බන්ඩාරගම කලුතර බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත
ගොනදුව පිහිටි නිවස
පර්චස් 10 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
නල ජලය
තෙකලා විදුලිය
(Coc සහතිකය ඇත )
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
බන්ඩාරගම නගරයට km 5 ක් පමණ
බස් පාරට මිටර් 350 පමණ
අඩි 15 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 58 යි
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
