HOUSE FOR SALE IN MAWARAMANDIYA, MAKOLA For Sale
1 year ago Property Makola 633 viewsLocation: Makola
Price: ₨25,000,000
Additional Details
Bedrooms
6
Bathrooms
3
Land Size
18
Description
ඉතා ඉක්මනට විකිනීමට
මාකොළ මාවරමණ්ඩිය පර්චස් 18
කාමර 6
බාත්රූම් 3
නිස්කලංක පරිසරයේ පිහිටා ඇත
නිවාස දෙකක් ලෙස පරිහරණය කිරීම ට උවද හැක වෙන වෙනම විදුලි ය හා ජලය ලබා ගෙන ඇත 2017 වසරේ සාදා නිම කරන ලද නිවසකි මාවරමණ්ඩිය නගරයට 600m සියලු ම පහසුකම් ඇවිදින දුරින් පොල් ගස්. හා තැඹිලි ගස් ඇත. ලක්ෂ 250 පැමිණ බලා මිල ගණන් සාකච්චා කරගත හැක.
❤❤❤❤❤❤❤❤❤
Selling very quickly
2story house for sale Mawaramandiya
Makola Mavaramandiya Perches 18
Room 6
Bathroom 3
Located in a quiet environment
It can be used as two houses. Separate electricity and water are available. A house was built in 2017. 600m to Mavaramandiya town, all facilities are within walking distance. Coconut trees. And there are orange trees. 250 lakhs and can come and negotiate the price
