Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

පානදුර මාලමුල්ල බස් මාර්ගයට මුහුණලා ඇත දෙමහල් නිවසක් විකිණීමට ඇත For Sale

1 year ago   Property   Panadura   387 views

Location: Panadura

Price: ₨9,500,000


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
10

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර මාලමුල්ල බස් මාර්ගයට මුහුණලා ඇත දෙමහල් නිවසක් විකිණීමට ඇත.
කිරිබෙරිය පිහිටි නිවස
නිව්ඩාව බස් පාරට මිටර් 300 ක් පමණ
පානදුර නගරයට km 5 ක් පමණ
හොරණ පාරට km 4 ක් පමණ
පර්චස් 10 යි .
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
(Coc සහතිකය ඇත )
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
මිල
ලක්ෂ 95 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***