Login for faster access to the best deals. Click here if you don't have an account.
available now
BuyMe Christmas Hampers
Christmas Hamper
Santa Sleigh
Delivery available in Colombo and Suburbs.
Hampers may differ from the advertised image.
LKR 10,000
Use #BuyMeWasi
in Description and
Win Amazing Prizes
Weekly
Terms and Conditions apply

FULLY EQUIPPED MODERN 3 STOREY HOUSE FOR SALE IN HOMAGAMA For Sale

1 year ago   Property   Homagama   608 views

Location: Homagama

Price: ₨33,500,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
10

Description


MM AD 196
දැන්වීම හොදින් කියවන්න.
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදී වේලාවක් වෙන්කරවා ගන්න.
❤️ කොට්ටාවට ආසන්නයෙන් හෝමාගම මුලික රෝහල ලඟම අංගසම්පුර්ණ නවීන තෙමහල් නිවසක් හා වෙනම පිහිටි තවත් දෙමහල් කුඩා ගොඩනැගිල්ල (
පුස්තකාලය සදහා භාවිතා කර ඇත) ඉතා ඉක්මනින් විකිණීමට.
️ ඉඩම
පර්චස් 10කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.
️ නිවස
පහළ මහල
කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
නාන කාමර 01
වෙරෙන්ඩාව
️ දෙවන මහල
කාමර 02
රූපවාහිනි නැරඹුම් ස්ථානය
නාන කාමර 01
බැල්කනිය
️ තෙවන මහල
කායවර්ධන මධ්‍යස්ථානය.
වෙනම පිහිටි දෙමහල් ගොඩනැගිල්ල පුස්තකාලය සදහා භාවිතා කර ඇත.
වට තාප්ප
විද්‍යුත් රෝලර් ගේට්ටුව
නිවස අසලටම කාපට් මාර්ගය
කොට්ටාව අධිවේගී පිවිසුමට 2.5km
කොට්ටාව නගරයට 4km
සෑම පහසුකමක්ම අතේ දුරින් ඇති ඉතා වැදගත් නිශ්කලංක පරිසරයක නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 335 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල යම් වෙනසක් සිදුකර ගත හැක.
☎️ විමසීම්
0754 801 801 Call or Whatsapp
available now
BuyMe Christmas Hampers
Christmas Hamper
Santa Sleigh
Delivery available in Colombo and Suburbs.
Hampers may differ from the advertised image.
LKR 10,000
Use #BuyMeWasi
in Description and
Win Amazing Prizes
Weekly
Terms and Conditions apply