Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND & HOUSE FOR SALE IN KALUTARA KATUKURUNDA SEBASTIAN ROAD For Sale

1 year ago   Property   Kalutara   579 views

Location: Kalutara

Price: ₨600,000 Negotiable


Additional Details

Land Size
52

Description


ව්‍යාපාරයකටත් පදිංචියටත් ඉඩමක් සොයන ඔබට අසමසම මිලකට ඉතා වටිනා ඉඩමක්
◾කළුතර කටුකුරුන්ද සෙබස්තියන් පාරට මුහුණලා පර්චස් 52ක් සහ නිවස
◾හෝටලයකට පදිංචියට ව්‍යාපාරයකට විලා එකකට වඩාත් සුදුසුයි
◾අවානි අනන්තරා සීගෙට් හෝටල් පාර
◾මුහුදු වෙරළට ඉඩම අයිනෙන්ම අඩි 20 පාර 50m
◾ඉඩම කොටස් දෙකකට වුවද මිලදී ගත හැක
◾අසමසම මිල අඩු කිරීමක් දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කර ගත හැක
◾සින්නක්කර ඔප්පු බැංකු ණය ලබා ගැනීමේ පහසුව
◾ගාලු පාර කළුතර නගරය නාගොඩ රෝහල සියලු පහසුකම් සහ කළුතර මහ නගර සභා සීමාව
1 PERCH=600000
6 LAKS
◾A VERY VALUABLE LAND AT AN UNBEATABLE PRICE FOR THOSE LOOKING FOR LAND FOR BUSINESS AND RESIDENCE
◾52 PERCHES AND HOUSE FACING KALUTARA KATUKURUNDA SEBASTIAN ROAD
◾IDEAL FOR HOTEL, RESIDENCE, BUSINESS, VILLA
◾AVANI ANANTARA SEAGATE HOTEL ROAD
◾ 20 FEET ROAD 50M FROM THE LAND DIRECTLY TO THE BEACH
◾LAND CAN BE PURCHASED EVEN IN TWO PARTS
◾UNPARALLELED PRICE REDUCTION CAN INSPECT THE PROPERTY AND NEGOTIATE THE PRICE
◾EASE OF AVAILING FREE DEED BANK LOAN
◾GALL ROAD KALUTARA CITY NAGODA HOSPITAL ALL FACILITIES AND KALUTARA MUNICIPALITY LIMITS