පර් 35.5ක වටිනා දෙමහල් නිවසක් සහිත මෙම ඉඩම විකිණීමට For Sale
4 months ago Property Narammala 117 viewsLocation: Narammala
Price: ₨16,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
35.5
Description
පර් 35.5ක වටිනා දෙමහල් නිවසක් සහිත මෙම ඉඩම විකිණීමට
✥ කුලියාපිටිය-කුරුණෑගල ප්‍රධාන පාරට යාබදව (2nd Block)
නාරම්මල නගරයට - 3km
කඩහපොල හන්දියට - 300m දුරින්
✥ සින්නක්කර ඔප්පු.
✥ ඉඩම වටා තාප්ප බැද ඉදිරිපස පොළව ගල් අතුරා ඇත.
✥ ඉඩම පිටුපස පොල් ගස් 8ක් සහ ඉදිරිපස පොල් ගස් 2ක් ඇත.
✥ පිරිසිදු ළිං ජලය
◾නිදන කාමරය - 03
◾නානකාමරය - 02
◾ සාලය
◾ කෑම කාමරය
◾ ගබඩා කාමරය සහිත කුස්සිය
◾ එළිමහන් මුළුතැන්ගෙයි ප්රදේශය
◾ වාහන 2ක් සඳහා ගරාජය
◾රෝලර් දොර
⭕මිල : මිලියන 16.5 (සාකච්ඡා කරගත හැක)
⭕අමතන්න : 076-3855873
072-3855873
