Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE IN KADAWATHA For Sale

2 days ago   Property   Kadawatha   16 views

Location: Kadawatha

Price: ₨5,500,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
10.35
Unit
perches

Description


LAND FOR SALE IN KADAWATHA
අධිවේගී මාර්ග ජාලයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන කඩවත අන්තර් හුවමාරුවට අතේ දුරින් අගනා නේවාසික බිම් කොටසක් පදිංචියටත් ආයෝජනයටත්. මනරම් වෙල් යායකට මායිම්ව ඇත. ආරක්ෂිත තාප්ප සහ ගේට්ටු සමගින් තාර යෙදු පුළුල් මාර්ග,තෙකලා විදුලිය සහ නල ජලය, කඩවත අධිවේගී මාර්ගයට සහ කඩවත නගරයට විනාඩි 10 යි, මාවරමණ්ඩිය නගරයට 500M, මිනිත්තු 20 කටත් අඩු කාලයකින් කොළඹ නගරයට ලඟා වීමේ හැකියාව"
The ace siripela lands වෙතින් මිලදීගත් නිරවුල් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 10.35ක නිවසක් සදහා අගනා හරි හතරැස් ඉඩම ඉක්මනින් විකිනීමට.
ලක්ෂ 65ක් වටිනාකමින් යුත් මෙම ඉඩම සිරිපැල ලෑන්ඩ් වෙතින් අත්පිට මුඳලට රු ලක්ෂ 60.30 කට ලබාගත් අතර ඉතාමත් හදිසි මුඳල් අවශ්‍ය තාවයකට ලක්ෂ 55කට හදිසියෙන් විකිනීමට අවශ්‍යව අැත
contact seller 0784383546