FULLY COMPLETED SINGLE STORY HOUSE FOR SALE IN KADAWATHA / ARMSTRONG JUNCTION For Sale
1 year ago Property Kadawatha 314 viewsLocation: Kadawatha
Price: ₨17,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
7
House size (sqft)
1250
Description
FULLY COMPLETED SINGLE STORY HOUSE FOR SALE IN KADAWATHA ARMSTRONG JUNCTION
කඩවත නගරාසන්නයේ - ආම්ස්ට්‍රෝන්
හන්දිය අසල පිහිටි අංගසම්පූර්ණ තනි මහල් නිවස / Fully Completed Single Storey House Near the Kadawatha Area in Armstrong Junction
-----------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 07.00 යි
පරිමාණය : වර්ග අඩි 1250+ (Sq.Ft - 1250+)
ස්ථානය : කඩවත - ගෝනහේනෙ මාර්ගය
මාර්ග ප්‍රවේශය : කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය (ආම්ස්ට්‍රෝන් හන්දිය)
කඩවත ගෝනහේන, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සමීපයෙන් වාස්තු විද්‍යානුකූලව ඉදිකල අංගසම්පූර්ණ නවීන තනි මහල් නිවසක් විකිණීමට ඇත
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ ප්‍රධාන සාලය ඇතුලු මුලුතැන්ගෙය
▶️ ඇතුලත නාන කාමර 2
▶️ කුස්සිය සහ ගෑස් උඳුන සමග අනර්ඝ පැන්ට්‍රි කට්ටලය
▶️ වැරෙන්ඩාව
▶️ පූර්ණ ටයිල් ඇතුරුම සහ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම
▶️ වාහන නැවතුම් පහසුකම්
▶️ ඉන්ටර්ලොක් ඇතුරුම සහ තණ පිඩලි ඇතිරූ ගෙමිදුල
▶️ ආරක්ෂිත වට තාප්පය රෝලර් ගේට්ටුව සහ කුඩා ගේට්ටුව
▶️ සිත් ගන්නා සුළු මන්ස්කාන්ත නිමාව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
-------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම් (COC සහිතයි)
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
----------------------------------------
▶️ ගෝනහේන මාර්ගයට (216, කඩවත - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයට) 550 m
▶️ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 3.5 Km
(ආම්ස්ට්‍රෝන් හන්දිය)
▶️ කඩවත අධිවේගි අන්තර් හුවමාරු පිවිසුමට 5.0 Km
