VALUABLE LAND FOR SALE IN MEEGODA For Sale
6 months ago Property Meegoda 128 viewsLocation: Meegoda
Price: ₨730,000 Negotiable
Description
****VALUABLE LAND FOR SALE IN MEEGODA****
මීගොඩ හි ඉතා සුන්දර මනරම් වටපිටාවකින් සමන්විත වටිනා පර්චස් 07 ක බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත.ඉහල ඉල්ලුමක් ඇති මෙහි පැය 24 ආරක්ෂාව , විදුලිය , ජලය , අඩි 30 ක් පළල කාපට් පාර , පිහිනුම් තටාකය හා එලිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක පහසුකම් ඇති මෙම බිම්
කොටස මහින්ද රාජපක්ෂ විදයාලය , මීගොඩ ආයෝජන හා ආර්ථික මධ්‍යස්ථානය , දක්ෂිණ අධිවේගී මාර්ගය හා NSBM හරිත විශ්ව විද්‍යාලය ආසන්නව පිහිටා ඇත.
පර්චස් 1ක මිල රු. 730,000ක් වන අතර මිල ගණන් පිළිබඳ සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකය අමතන්න (070 4339810)
A valuable plot of 07 perches is available for immediately sale in Meegoda with a very beautiful landscape. This highly sought-after plot has 24-hour Security, Electricity, Water, a 30-foot wide carpet road, a swimming pool, and outdoor gym facilities.Mahinda Rajapaksha Collage , Meegoda Investment and Economic Center , southern expressway , and NSBM Green University located neaby.
1 Pearch cost Rs.730,000 and the price can be negotiable.
For more Informations, Contact ( 070 4339810)
