Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BRAND NEW TWO STORY HOUSE FOR SALE IN HOMAGAMA CITY For Sale

1 year ago   Property   Homagama   412 views

Location: Homagama

Price: ₨21,000,000 Negotiable


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
9.50
House size (sqft)
1850

Description


හෝමාගම නගරාසන්නයේ උඩුවන පිහිටි අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවස / Brand
New Two Storey House in Homagama City
----------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 09.50 යි
පරිමාණය : වර්ග අඩි 1850 (Sq.FT)
ස්ථානය : හෝමාගම - උඩවන
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 4
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කුස්සි සහ අනර්ඝ පැන්ට්‍රිය
▶️ නාන කාමර 2
▶️ පලමු මහලේ විවෘත සඳළුතලය
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු සීලිම
▶️ ද්විත්ව වාහන නැවතුම් පහසුකම්
▶️ ආරක්ෂිත වට තාප්පය සහ රෝලර් ගේට්ටුව සහිත කුඩා විකට් ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 15 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ කිරිවත්තුඩුව (128) මාර්ගයට 250 m
▶️ හෝමාගම නගරයට 2 Km
▶️ මාකුඹුර අධිවේගී පිවිසුමට 5 Km