Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

3 STOREY HOUSE FOR SALE IN KADAWATHA For Sale

9 months ago   Property   Kadawatha   400 views

Location: Kadawatha

Price: ₨40,000,000


Additional Details

Land Size
10

Description


කඩවත අධිවේගය පිවිසුම අසල සුපිරි ගණයේ දෙමහල් නිවසක් විකිනීමට
චමත්කාර දර්ශනීය පරිසරය
මුළු නිවසම ගඩොලින් සාදා ඇත
අඩි 15 පාර පිවිසුම් මාර්ගය
ඇවිදින දුරින්
කඩවත අධිවේගය මාර්ග පිවිසුම
නුවර කොළබ කඩවත නගරය
සියළුම බැංකු පද්ධති
බෞද්ධ පාසල
කඩවත බස් ඩිපෝව
ඉන්ධන පිරවුම් හල්
kandy ඇතුළු සාප්පු සංකීර්ණ
සුපිරි වෙළඳ සල්
ළමා උද්‍යානය
ඇවිදින මන්තීරූ
මෙකී නොකී මරමස්ථාන
පර්චස් 10 පර්චස් ය ලක්ෂ 12 පමණ වේ
පහල මහල
remote ගේට්ටුව සහිත ගරාජය
වාහන දෙකක් ගාල් කළ හැකිය
විසල් සාලෙ
බිත්තියට සවිකල අල්මාරිය සමඟ
කෑම කාමරය
පැන්ටිය සමග කුස්සිය
කාමර2
නාන කාමරය
සේවක නාන කාමරය පිටතින්
තරප්පු පෙළ
2මහල
ප්‍රධාන කාමරය නාන කාමරය සමඟ
තව කාමර දෙකක්
නාන කාමරයක්
tv ලෝබිය
3මහල
රූප් ටෙරස ( party area )
වතුර ටැංකිය
තරප්පු පෙළ
ලක්ෂ 400 මිල ගනන් කතා කර ගත හැක
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
A super class two storey house for sale near Kadavata Expressway entrance
Charming scenic environment
The whole house is made of bricks
15 foot road access road
Walking distance
Kadawata Expressway entrance
Kolaba Kadavata city of Kandy
All banking systems
Buddhist school
Kadawata Bus Depot
Fuel stations
Shopping malls including Kandy
Super Market
Children's Park
Walking councilors
These unsaid Maramsthanas
10 perches is about 12 lakhs
Downstairs
Garage with remote gate
Two vehicles can be parked
Large living room
With wall mounted cupboard
Dining room
Kitchen with pantry
Room 2
The bathroom
Servant bathroom is outside
Line of trenches
2nd floor
Master bedroom with bathroom
Two more rooms
A bathroom
tv lobby
3rd floor
Roop Terrace (party area)
Water tank
Line of trenches
400 lakhs can be negotiated
ALP/T/01/DV6