Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BRAND NEW BUILT HOUSE FOR SALE IN KIRIWATTUDUWA AMBAGAS JUNCTION HOMAGAMA For Sale

1 year ago   Property   Kiriwattuduwa   513 views

Location: Kiriwattuduwa

Price: ₨13,800,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
3
Land Size
7.5
House size (sqft)
1450

Description


MM AD 174
BRAND NEW HOME BUILT WITH SUPER HIGH MATERIALS FOR SALE AS SOON AS POSSIBLE IN A CASH EMERGENCY.
LOCATION :- KIRIWATHUDUWA NEAR AMBAGAS JUNCTION.
️ THE LAND
7.5 PERCHES
APPROVED FLOOR PLANS
PRECIOUS SCRIPTURES
CLEAN PROOF
️ HOUSE 1450 SQFT
03 BEDROOMS
COMPLETE 3 BATHROOMS
THE HALL
THE RESTAURANT
THE WHOLE PLACE
THE VERENDA
GARAGE
07 FT HIGH ROUND WALLS
THE GATE
THE DECORATED GARDEN
FINNISHIN ROOF
BEAUTIFUL ELECTRIC BUBBLES
ELECTRIC FAN
200M TO KOTTAWA THALAGALA BUS
200M TO MAHARAGAMA HORANA BUS
️ 3KM TO MAHINDA RAJAPAKSHA STADIUM AT DIYAGAMA
03KM TO THE FACULTY OF INFORMATION TECHNOLOGY AT DIAGAMA
6.5KM TO HOMAGAMA CITY
6.5KM TO NSBM GREEN UNIVERSITY
6.5KM TO MAHINDA RAJAPAKSHA NATIONAL SCHOOL
05KM TO KAHATHUDUWA HIGHWAY ENTRANCE
08KM TO KOTTAWA HIGHWAY ENTRANCE
8.5KM TO KOTTAWA CITY
PRICE IS 138 LAKHS.
PRICES CAN BE REVISED AFTER INSPECTION.
YOU CAN PROVIDE THE NECESSARY DOCUMENTS FOR BANK LOANS.
BANKS, RESTAURANTS, SUPERMARKETS, PUBLIC SCHOOLS, HOSPITALS, AND EVERYTHING ELSE IS ON HAND.
☎️ ENQUIRIES
075 480 1801
MM AD 174
ඉතා ඉහල අමුද්‍රව්‍ය යොදා පදිංචියටම හැදු අලුත්ම අලුත් නිවසක් මුදල් හදිස්සියක් මත ඉතා ඉක්මනින් විකිණීමට.
ස්ථානය :- කිරිවත්තුඩුව අඹගස් හංදියට ආසන්නයෙන්.
️ ඉඩම
පර්චස් 7.5
අනුමත බිම් සැලසුම්
නිරවුල් ලියකියවිලි
පිරිසිදු ඔප්පු
️ නිවස වර්ග අඩි 1450
නිදන කාමර 03
අංගසම්පුර්ණ නාන කාමර 03
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගැරේජය
අඩි 07 උස වට තාප්ප
ගේට්ටුව
අලංකරණය කරන ලද ගෙවත්ත
ෆිනිසින් වහල
අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
කොට්ටාව තලගල බස්පාරට 200M
මහරගම හොරණ බස්පාරට 200M
️ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 03KM
දියගම තොරතුරු තාක්ෂණ පීඨයට 03KM
හෝමාගම නගරයට 6.5KM
NSBM හරිත සරසවියට 6.5KM
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 6.5KM
කහතුඩුව අධීවේගි පිවිසුමට 05KM
කොට්ටාව අධිවේගී පිවිසුමට 08KM
කොට්ටාව නගරයට 8.5KM
මිල ලක්ෂ 138 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
බැංකු ණය සදහා අවශ්‍යය ලිපිලේඛණ සපයා දිය හැක.
බැංකු, ආපනශාලා, සුපිරි වෙළඳසැල්, ප්‍රසිද්ධ පාසල්, රෝහල්, සහ අනෙකුත් සෑම පහසුමක්ම අතේ දුරින් ඇත.
☎️ විමසීම්
075 480 1801