Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE WITH LAND FOR SALE IN KIRIBERIYA, PANADURA For Sale

1 month ago   Property   Panadura   51 views

Location: Panadura

Price: ₨8,500,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
10 Perches

Description


✅පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ අගනා නිවසක් සමග ඉඩමක් විකිණීමට✅

පානදුර නගරයට කිලෝමීටර 4ක් පමණි

කිරිබේරිය-මනමුල්ල බස් මාර්ගයේ පිහිටා ඇත

✅මිල: රු. 8,500,000/= (සාකච්ඡා කළ හැකිය)

⭕දේපල විස්තර:

▪️පර්චස් 10ක්
▪️නිදන කාමර 3
▪️සාලය
▪️පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
▪️අලුතෙන් ඉදිකළ නාන කාමර 1

⭕පහසුකම්:

▪️විදුලි හා ජල පහසුකම් ඇත
▪️අඩි 12 ක් පළල ගේට්ටුවක් ඇත
▪️සම්පූර්ණයෙන්ම වට තාප්පය බැඳ ඇත
▪️සාමකාමී සහ නිදහස් පරිසරයක පිහිටා ඇත
▪️සියලුම අත්‍යවශ්‍ය පහසුකම් වලට ආසන්නව පිහිට ඇත

✅අමතන්න: 075-5148333

House with Land for sale in Panadura, Kiriberiya area

Only 4 km from Panadura town

Located on the Kiriberiya-Manamulla bus route

✅Price: Rs. 8,500,000/= (negotiable)

⭕Property details:

▪️10 perches of land
▪️3 bedrooms
▪️Living room
▪️Kitchen with pantry
▪️1 newly built bathroom

⭕Facilities:

▪️Electricity and water facilities available
▪️12 feet wide gate
▪️Fully fenced
▪️Located in a peaceful and free environment
▪️Close to all essential amenities

✅Contact: 075-5148333