Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BRAND NEW SINGLE STORY HOUSE FOR SALE IN ATHURUGIRIYA For Sale

1 year ago   Property   Athurugiriya   392 views

Location: Athurugiriya

Price: ₨20,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
8.80

Description


අති නවීන තත්වයේ තනි මහල් නිවස
/ Brand New Type Single Storey House
----------------------------------------------------------------------
ප්‍රමාණය : පර්චස් 08.80 යි
ස්ථානය : අතුරුගිරිය නගරාසන්නයේ පිහිටි අංග සම්පූර්ණ අති නවීන තත්වයේ තනි මහල් නිවස
⛔ [ Code : CSS - RIP LKS ]
අතුරුගිරිය නගරාසන්නයේ පිහිටි වසර 1.5ක් වැනි කෙටි කලකදී වැඩ අවසන් කරන ලද මෙම නවීන පන්නයේ තනි මහල් නිවස මාලබේ, කඩුවෙල, ගොඩගම, සහ හෝමාගම යන ප්‍රධාන නගරයන්ට ආසන්නව පිහිටා ඇත. ඉහත නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
------------------------------------
▶️ නිදන කාමර 3
▶️ ප්‍රධාන සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි සහ අනර්ඝ පැන්ට්‍රිය
▶️ නාන කාමර 3
▶️ පිටත සේවක වැසිකිළිය
▶️ වාහන 2 ක නැවතුම් පහසුකම්
▶️ පූර්ණ නිමාවෙන් යුතු සීලිම
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වැරෙන්ඩාව
▶️ වට තාප්ප සහ ආරක්ෂිත රෝලර් ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම්
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ අතුරුගිරිය නගරයට මීටර් 1.5 Km.
▶️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2. 2 Km