Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

7 ACRES OF LAND FOR SALE IN MAHAOYA, AMPARA For Sale

1 week ago   Property   Mahaoya   37 views

Location: Mahaoya

Price: ₨9,500,000 Negotiable


Additional Details

Land Type:
Residential
Agricultural
Land Size
7 acres
Unit
total

Description


මහඔය ප්‍රදේශයේ අක්කර 7ක පොල් සහ පලතුරු වගාවකින් යුත් ඉඩමක් විකිණීමට

⭕පිහිටීම: මහඔය, අම්පාර

✅මුළු ඉඩම් ප්‍රමාණය: අක්කර 7

✅මිල: රු. ලක්ෂ 95 (මිල ගණන් සාකච්ඡා කළ හැක)


පොල් වගාව:

▪️ගෙඩි කැඩෙනගස් තිස්පහක් (35)
▪️පැල පොල්ගස් හැටක් පමන (60)
▪️පීදීමට ආසන්න ගස් ව්ස්සක් පමන ඇත (20)

පලතුරු කිලෝපේර කටුඅනෝද උගුරැස්ස පැනිදොඩම් වගාවක්ද ඇත

අඹ: කර්තකොළොම්බාන්, ටොම්ජසි

කුඹුරු අක්කර 2ක් ඇත

⭕යටිතල පහසුකම්:

▪️තෙකලා විදුලිය
▪️නිවසක්ද ඉදිකර ඇත

⭕ගොවිතැන, නේවාසික භාවිතය හෝ ව්‍යාපාරික වගා කටයුතු සඳහා සුදුසුයි

✅අමතන්න: 077-4525404 / 071-8123810


7 acres of land for sale in Mahaoya area with coconut and fruit cultivation

Location: Mahaoya, Ampara

✅Total land area: 7 acres

✅Price: Rs. 95 lakhs (Prices can be negotiated)

Coconut cultivation:

▪️Thirty-five (35) coconut trees
▪️About sixty (60) coconut trees
▪️About 20 trees are about to be tapped

There is also a cultivation of fruits such as kilopea, katauanodha, uguressa, and panidodam

Mango: Karthakolomban, Tomjasi

There are 2 acres of paddy fields

Infrastructure:

▪️Three-phase electricity

▪️A house has also been built

Suitable for farming, residential use or commercial cultivation

✅Call: 077-4525404 / 071-8123810