Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

7-ACRE LAND FOR SALE IN EMBILIPITIYA For Sale

2 months ago   Property   Embilipitiya   59 views

Location: Embilipitiya

Price: ₨17,000,000 Negotiable


Additional Details

Land Type:
Residential
Agricultural
Land Size
7 Acres
Unit
total

Description


ඇඹිලිපිටිය රංචමඩම ගම්මානයේ
කුරුදු අක්කර 6 පමණ දල වශයෙන් ඇත.

ගම්මිරිස් අක්කර 1 ඇත.

කාමර දෙකක් සහ සාලය සහිත නිවසක් ඉදිකර ඇත

දැනට ආදායම ලබන ඉඩමකි

කජු ගස් සහ පොල් පැල සිටවා ඇත

ඉඩමට යාමට මාර්ගය ඇත

ඉඩම මායිමට විදුලිය තිබේ
ජල පහසුකම් ඇත

අනර්ග ඉඩමක් සොයන ඔබට
දැනට ආදායම් ලබන ඉඩමකි

වගා කිරිමට කිසිදු දෙයක් නැත සියල්ල වගා කර ඇත මිල දී ගන්නා කෙනෙකුට ඇත්තේ ආදයාම් ලබා ගැනීම පමණි

✅මිල: ලක්ශ 170

ඉඩම් පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කර ගත හැක

වැඩි විස්තර සදහා දුරකතන ඇමතුමක් ලබා දෙන්න

✅Contact:

077-4166205
077-9458518


In Embilipitiya Ranchamadama village
There are approximately 6 acres of cinnamon

There is 1 acre of pepper.

A house with two rooms and a living room has been built

It is currently an income-generating land

Cashew and coconut trees have been planted

There is a road to the land

There is electricity at the edge of the land

There is water facilities

For those of you looking for a unique land
This is an income-generating land

There is nothing to cultivate, everything has been cultivated, the only thing that the buyer wants is to get income

✅Price: 170 lakhs

Prices can be negotiated after land inspection

✅For more details Please Contact:

077-4166205
077-9458518