TWO STORY HOUSE FOR SALE IN DELGODA For Sale
11 months ago Property Delgoda 513 viewsLocation: Delgoda
Price: ₨22,000,000 Negotiable
Additional Details
Bedrooms
5
Land Size
13
House size (sqft)
2350
Description
දෙල්ගොඩ - මීගහවත්ත, පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස Two Storey House in Delgoda
---------------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 13.00 යි
පරිමාණය : වර්ග අඩි 2350 (Sq.Ft)
ස්ථානය : දෙල්ගොඩ - මීගහවත්ත
⛔ [ Code : CCP - CSK LKS ]
සියලු පහසුකම් සපිරුනු දෙල්ගොඩ, කඩවත, කඩුවෙල, කිරිබත්ගොඩ සහ මාවරමන්ඩිය යන නගර වෙත ඉතා පහසුවෙන් ලගා විය හැකි, මීගහවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දෙමහල් නිවස උසස් ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය යොදා වසර දෙකක් වැනි කෙටි කලක පදිංචිය සදහාම වැඩ නිවවූ නිවසක් වන අතර, එය මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 5
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කුස්සි සහ අනර්ඝ පැන්ට්‍රිය
▶️ නාන කාමර 2
▶️ පලමු මහලේ විවෘත සඳළුතලය
▶️ කුඹුක් ලීයෙන් නිමවූ තරප්පු පෙල
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු i Panel සහ ඇස්බැස්ටස් සීලිම
▶️ ද්විත්ව වාහන නැවතුම් පහසුකම්
▶️ ආරක්ෂිත වට තාප්පය සහ රෝලර් ගේට්ටුව සහිත කුඩා විකට් ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ බස් මාර්ගයට 900 m
▶️ දෙල්ගොඩ නගරයට 2 km
▶️ පානදුර මහනුවර බස් මාර්ගයට 2 Km
▶️ මාවරමන්ඩිය නගරයට 2.5 Km
▶️ කඩවත නගරයට 5 Km
▶️ කිරිබත්ගොඩ නගරය 6 Km
▶️ කඩුවෙල නගරයට 8 Km
▶️ කඩවත අධිවේගී පිවිසුමට 5.5 Km
