HOUSE FOR SALE - HORANA For Sale
1 year ago Property Horana 378 viewsLocation: Horana
Price: ₨14,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
10
Description
හොරණ මිල්ලනිය බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.
(?) පිහිටි නිවස
පර්චස් 10 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
(Coc සහතිකය ඇත )
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
බස් පාරට මිටර් 800 පමණ
️අඩ් 30 පාර
හොරණ නගරයට 4 km පමණ
මිල
ලක්ෂ 140 යි
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0707001859
0757497741
