කුරුණෑගලින් නිවසක් සහිත අගනා ඉඩමක් විකිණීමට For Sale
1 year ago Property Kurunegala 551 viewsLocation: Kurunegala
Price: ₨250,000
Additional Details
Land Size
310
Unit
perches
Description
♻️ "කුරුණෑගල" දිස්ත්‍රික්කයේ වාරියපොල - නාරම්මල, ( කටුපොත හරහා. (කොළඹ 05 පාර) දිවෙන ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා, "වාරියපොල නගර ආසන්නයේ" රඹාවැව හංදිය අසල, පිහිටි ව්‍යාපාරික හා නේවාසික වශයෙන් ඉතා ඉහල වටිනාකමක් ඇති සම්පූර්ණ බිම් කොටස ඉක්මනින් විකිණේ.
ජාතික පාසැල්, රෝහල්, බැංකු, සුපර්
මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම්
අතේ දුරින්.
ඉඩමේ ප්‍රමාණය = පර්ච් 310.
සින්නක්කර නිරවුල් ඔප්පුව.
නල ජලය/ විදුලිය, පහසුකම්.
වාරියපොල නගරයට = 4km
රඹාවැව හංදියට = 500m.
නාරම්මල නගරයට = 20 mint
කුරුණෑගල නගරයට = 30 mint
කුරුණෑගල අධිවේගී පිවිසුමට = 30 mint
වැඩ අවසන් නොකල, කාමර 02/ සාලය/ මුළුතැන්ගෙය සහිත නිවස.
ඵලදාව ලබන පොල්ගස් 50ක් පමණ.
මිල = පර්ච් 01 ක් ලක්ෂ 2.50/=
(පරීක්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගතහැක.)
0776786701(whats app)
