FULLY COMPLETED BRAND NEW SINGLE STORY HOUSE FOR SALE IN KADUWELA, KORATHOTA For Sale
1 year ago Property Kaduwela 566 viewsLocation: Kaduwela
Price: ₨19,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
6.2
House size (sqft)
1450
Description
කඩුවෙල - කොරතොට, අංගසම්පූර්ණ
නවීන තනි මහල් නිවස / Fully Completed
Brand New Single Storey House in Kaduwela - Korathota Prime Cty
-------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 06.20 යි
පරිමාණය : වර්ග අඩි 1450 (Sq.Ft)
ස්ථානය : කඩුවෙල - කොරතොට ප්‍රයිම් සිටි
⛔ [ Code : RES - MCG LKS ]
සියලු පහසුකම් වලින් සපිරුනු කඩුවෙල, අතුරුගිරිය යන ප්‍රධාන නගර හා යාවුනු කඩුවෙල අතුරුගිරිය බස් මාර්ගයට (697) 50 m නුදුරින් මීට ඉහත දී වෙන්දේසි කරන ලද වැදගත් නිවාස යෝජනා ක්‍රමයක් සහිත වටපිටාවක පිහිටි මෙම අංගසම්පූර්ණ නව නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ ප්‍රධාන සාලය ඇතුලු මුලුතැන්ගෙය
▶️ කෑම කාමරය
▶️ කුස්සිය සහ අනර්ඝ පැන්ට්‍රිය ගෑස් උඳුන සහ කුකර් හුඩ් අයිතමය සහිත
▶️ නාන කාමර 2
▶️ පිටත ස්ථාපිත කුඩා කුස්සිය
▶️ විදුලි පංකා ස්ථාපනය කර ඇත
▶️ පූර්ණ ටයිල් ඇතුරුම සහ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම
▶️ වාහන නැවතුම
▶️ ඉන්ටර්ලොක් ඇතුරුම
▶️ වට තාප්පය, ආරක්ෂිත රොලර් ගේට්ටුව සහ කුඩා විකට් ගේටුව
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම්
▶️ අනුකූලතා සහතිකය (COC)
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
----------------------------------------
▶️ කඩුවෙල අතුරුගිරිය බස් මාර්ගයට 50 m
▶️ අතුරුගිරිය නගරයට 5 Km
▶️ කොතලාවල අධිවේගී පිවිසුමට 5. 5 Km
▶️ කඩුවෙල නගරයට 4 Km
▶️ බියගම අධිවේගී පිවිසුමට 5. 2 Km
