𝐋𝐮𝐱𝐮𝐫𝐢𝐨𝐮𝐬 𝐑𝐞𝐬𝐢𝐝𝐞𝐧𝐭𝐢𝐚𝐥 𝐚𝐧𝐝 𝐂𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐢𝐚𝐥 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐧 𝐀𝐥𝐮𝐭𝐡𝐠𝐚𝐦𝐚 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐭 𝐓𝐨𝐰𝐧 𝐅𝐨𝐫 𝐈𝐦𝐦𝐞𝐝𝐢𝐚𝐭𝐞 𝐒𝐚𝐥𝐞 For Sale
1 year ago Property Kalutara 315 viewsLocation: Kalutara
Price: ₨140,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
23
Description
◼️අලුත්ගම සංචාරක පුරවරයේ සුපෝකබෝගී නේවාසික සහ ව්‍යාපාරික ස්ථානය ඉක්මනින් විකිණීමට
◼️දේපල විස්තර➖
◾පර්චස් 23
◾පෞරාණික වටිනාකමකින් යුත් දැව භාණ්ඩ රාශියක්
◾සංචාරක මණ්ඩලයේ "ඒ"ශ්‍රේණියේ අනුමැතිය
◾කෑම බීම ඉඳුම් හිටුම් ඇතුළු සැහැල්ලු මත්පැන් බලපත්‍රය
◾වායු සමීකරණය කරන ලද සැප පහසු නිදන කාමර 5ක් වයිෆයි රූපවාහිනි ශීතකරණ උණු වතුර සේප්පු ඇතුළු අංග සම්පූර්ණ පහසුකම්
◾ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ගෘහභාණ්ඩ ඇතුළු සියලුම උපකරණ සමග
◼️බිම් මහල➖
◾පිහිනුම් තටාකය
◾නිදන කාමර තුනක් සහිත අංගසම්පූර්ණ නිවස
◾වායුසමීකරණය කල සැපපහසු නිදන කාමරය
◾ආපනශාලා ප්රදේශය
◾ප්‍රධාන මුළුතැන්ගෙවල් 2ක්
◾සේවක නේවාසික පහසුකම් සඳහා ගොඩනැගිල්ලක්
◾වාහන නැවතීමේ පහසුකම්
◼️2 වැනි මහල ➖
◾සියලු සැප පහසුකම් වලින් සමන්විත නිදන කාමර 3 ක් සහ
අමුණා ඇති නානකාමර
◾රූපවාහිනී ලොබිය
◾සංගීත ප්‍රදේශය
◾ මුළුතැන්ගෙය
◼️3 වැනි මහල➖
◾සියලු පහසුකම් පහසුකම් වලින් සමන්විත පවුලේ නිදන කාමරයක්
සහ තවත් නිදන කාමරයක්
◾බැල්කනිය
◾රූපවාහිනි ලොබිය
◾සාලය
◾මුළුතැන්ගෙය
◼️අවට පහසුකම් ➖
◾කාගිල්ස් ෆුඩ් සිටි
◾සුපිරි වෙළඳසැල්
◾බෝට්ටු සවාරි
◾බෙන්තර ගඟේ ජල ක්‍රීඩා
◾රාජ්‍ය සහ ජාත්‍යන්තර බැංකු
◾පෞද්ගලික සහ රජයේ රෝහල්
◾සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන සියළුම පහසුකම්
◼️මිල සාකච්චා කරගත හැක
◾හමුවීම් සඳහා සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. තැරැව්කරුවන් අනවශ්‍යයි
◾දුරකථන
◼ 0778301326
◼️
◼️
◾Perches 23
◾Many wood items of value
◾ Approval of that "" from the Tourism Board
◾Light Liquor License including food and beverage Accommodation
◾Comfortable 5 Air-conditioned bedrooms with full facilities including Wi-Fi, TV, fridge, hot water safe
◾With all the equipment including all the furniture required for the business
◼️
◾Swimming pool
◾Fully furnished house with three bedrooms
◾Comfortable bedroom with air conditioning
◾Restaurant area
◾2 main kitchens
◾A building for employee residential facilities
◾Parking facilities
◼️2 ➖
◾3 bedrooms with all amenities and
Attached bathrooms
◾TV lobby
◾Music area
◾The kitchen
◼️3 ➖
◾Family bedroom with all amenities
And another bedroom
◾The balcony
◾TV lobby
◾Living room
◾The kitchen
◼️ ➖
◾Cargill's Food City
◾Supermarkets
◾Boat rides
◾Water sports in Bentota River
◾Gawament and international banks
◾Private and Government Hospitals
◾ All facilities required for tourism
◼️Price is Negotiable
◾Call only genuine buyers for appointments. No brokers
◾0778301326
