Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

මාතර, වැලිගම ප්‍රදේශයේ අගනා නිවසක් සහිත ඉඩමක් විකිණීමට For Sale

1 month ago   Property   Weligama   48 views

Location: Weligama

Price: ₨9,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
43 Perches

Description


✅මාතර, වැලිගම ප්‍රදේශයේ අගනා නිවසක් සහිත ඉඩමක් විකිණීමට✅

⭕පිහිටීම:

▪️වැලිගමට මිනිත්තු 5 පමණි
▪️මිදිගම සංචාරක කලාපයට ටික දුරක්
▪️කොක්මාදුව අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 5
▪️ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5

⭕ඉඩමේ විස්තර:

▪️පර්චස් 43 ක ඉඩම නිවසත් සමග විකිණීමට
▪️විලා එකක් සදහා ඉතාම සුදුසුයි – නිස්කලංක පරිසරයක්
▪️ඉදිරිපස වෙල් යායක් ඇත
▪️නිරවුල් ඔප්පු
▪️පෞද්ගලික මාර්ගය
▪️නළ ජලය, ලිං ජලය, සහ තෙකලා විදුලිය ඇත

⭕නිවසේ විශේෂාංග:

▪️ටයිටේනියම් නිමාවක් සහිත නිවස
▪️කාමර 3 ක්
▪️ටයිල් කරන ලද මුලුතැන්ගෙය

✅මිල: ලක්ෂ 90 (සාකච්ඡා කළ හැක)

⭕මුදල් හදිසියක් හේතුවෙන් අඩු මිලට විකිණීමට තීරනය කර ඇත.

✅අමතන්න: 075 751 6839 (Call / WhatsApp)

Land with a house for sale in Weligama, Matara

⭕Location:

▪️Only 5 minutes to Weligama
▪️A short distance to the Midigama tourist area
▪️5 minutes to the Kokmaduwa expressway entrance
▪️5 minutes to the Galle - Matara main road

⭕Land details:

▪️43 perches of land for sale with a house
▪️Very suitable for a villa - a peaceful environment
▪️There is a paddy field in front
▪️Clear deeds
▪️Private road
▪️There is piped water, well water, and three-phase electricity

⭕House features:


▪️Titanium finish house
▪️3 bedrooms
▪️Tiled kitchen

✅Price: LKR 9,000,000/= (Negotiable)

⭕Decided to sell at a low price due to financial emergency.

✅Call: 075 751 6839 (Call / WhatsApp)