Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN PANADURA HIRANA For Sale

1 year ago   Property   Panadura   437 views

Location: Panadura

Price: ₨16,000,000


Additional Details

Bedrooms
4
Bathrooms
1
Land Size
17.5

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර හිරණ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.
තන්තිරිමුල්ල පිහිටි නිවස
බස් පාරට මිටර් 250 ක් පමණ
පානදුර නගරයට km 2 යි මිටර් 300 ක් පමණ
පර්චස් 17.5 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
( Coc සහතිකය ඇත )
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 160 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***