මහර, කඩවත, අංග සම්පූර්ණ දෙමහල් නිවසක් සහ පැරණි කුඩා නිවසක් විකිණීමට For Sale
9 months ago Property Mahara 821 viewsLocation: Mahara
Price: ₨1,200,000 Negotiable
Additional Details
Bedrooms
6
Bathrooms
5
Land Size
21 Perches
Description
⭕මහර, කඩවත, අංග සම්පූර්ණ දෙමහල් නිවසක් සහ පැරණි කුඩා නිවසක් විකිණීමට ඇත⭕
⭕මහර, කඩවත, පිටකොටුව 261 බස් පාරේ, කාගිල්ස් ෆුඩ් සිටි අසල,
⏩පර්චස් 21 ඉඩමේ අංග සම්පූර්ණ දෙමහල් නිවස සහ පැරණි කුඩා නිවස විකිණීමට ඇත.
⭕සම්පුර්ණ මිල ලක්ෂ 250 කි.
⏩තනි තට්ටුවේ නිවසට කාමර 2 ක් සහ බාත්රූම් 1 ක් ඇත.
⏩දෙමහල් නිවසේ කාමර 4 ක් සහ බාත්රූම් 4 ක් ඇත. ඊට ඇතුලතින් සහ පිටතින් පඩිපෙල් සද ඇත.
⏩නිවාස 3 ටම වෙන වෙනම ජල මීටර 3 ක් සහ විදුලි මීටර 3 ක් ඇත.
⏩කොස් සහ කොහොඹ දැව පමණක් භාවිතා කර ඉංජිනේරු ගඩොලින් සංස්ථා වානේ යොදා ශක්ති සම්පන්නව ඉදිකර ඇත.
⏩ඉඩමේ පොල් ගස් 4 ක් ඇත.
⏩මීට පෙර බැංකු ණය ලබාගෙන ගෙවා නිදහස් පිරිසිදු ඔප්පුව.
⏩ජනාධිපති විද්‍යාලය මහාමායා බාලිකා විද්‍යාලය සීමාවට ඇතුලත් වේ.
⏩අධ්‍යාපන කාර්යාලය - බැංකු - ඉන්ධන හල සමුපකාර සිටි දෙකත් නුවර පාරට මීටර් 400 කි.
⏩නිදහස් සාමකාමී වැදගත් පරිසරය.
⏩නිවාස තුනක් හැටියට ද භාවිතා කල හැක.
⏩CCTV ආරක්ෂක කැමරා ඇත.
⏩ප්‍රාදේශීය සභාවේ අවසරය ඇතිවද ඉදිකර ඇත.
⭕පර්චසය ලක්ෂ 12 ක් පමණ වේ.
⭕ටෙලි:- 076 73 4 30 30
