Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

පානදුර හිරණ මාර්ගයේ ඒජන්ත වංගුව අසල අගනා ඉඩමක් විකිණීමට ඇත For Sale

1 month ago   Property   Panadura   45 views

Location: Panadura

Price: ₨600,000 Negotiable


Additional Details

Land Type:
Residential
Commercial
Other
Land Size
10 Perches
Unit
perches

Description


පානදුර හිරණ මාර්ගයේ ඒජන්ත වංගුව අසල අගනා ඉඩමක් විකිණීමට ඇත

පානදුර නගරයේ ඉතා ඉල්ලුමක් ඇති ප්‍රදේශයක ඔබේම අගනා ඉඩමක් හිමි කරගන්න දැන් අවස්ථාවක්! නිවසක් සදහා හෝ ආයෝජනයක් ලෙස ඉතා සුදුසුය.

⭕ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10

⭕මාර්ගය: අඩි 15 පුළුල් පාර

⭕නිරවුල් ඔප්පු

⭕පිහිටීම:

▪️හිරණ පාරේ ඒජන්ත වංගුවට මීටර් 100ක් පමණ ඇතුලත
▪️පානදුර නගරයට විනාඩි 10ක දුර
▪️දක්ශිණ අදිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට විනාඩි 15ක දුර

✅මිල: පර්චසයකට රු. 600,000/= (සාකච්ඡා කළ හැක)

✅අමතන්න:

▪️076-0782660
▪️077-0871891

A valuable land for sale near the Agenta bend on the Panadura Hiran road

Now is your chance to own your own valuable land in a highly sought after area of ​​Panadura town! Very suitable for a home or as an investment.

⭕Land Size: 10 perches

⭕Road: 15 feet wide road

⭕Clear deeds

⭕Location:

▪️Within about 100 meters of the Agenta bend on the Hiran road
▪️10 minutes drive to Panadura town
▪️15 minutes drive to the Galanigama entrance of the Southern Expressway

✅Price: Rs. 600,000/= per perches (negotiable)

✅Contact:

▪️076-0782660
▪️077-0871891