HOUSE FOR SALE IN VAHAKADA PANADURA For Sale
1 year ago Property Panadura 612 viewsLocation: Panadura
Price: ₨47,500,000 Negotiable
Additional Details
Bedrooms
7
Land Size
12
House size (sqft)
4200
Description
පානදුර නගරයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
වැකඩ පිහිටි නිවස
උසස් අමුද්‍රව්‍ය යොදා ප්‍රමිතියට නිපදවූ නව නිවසකි
අරක්ෂාව අතින් උපරිම ස්ථානයකී.
පර්චස් 12 යි
4200 Sqft
නිස්කලංක පරිසරයකි
නිදන කාමර 7 යි
නාන කාමර 3 යි
පැන්ට්‍රිය සහිත අලංකාර මුලුතැන්ගෙය
විශාල සාලය
Servant Toilet
නළ ජල පහසුකම්
තෙකලා විදුලිය
වාහන 5 ක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
♥️අනුමත නිරවුල් ඔප්පු තිරප්පු.
♥️සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි.
වටේට තාප්පය ගසා ගේට්ටුව දමා ඇත.
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
හොරණ පාරට මිටර් 50 පමණ
පානදුර නගරයට මිටර් 800 ක් පමණ
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 475 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
