Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

පානදුර නිව්ඩාව බස් මාර්ගයට ආසන්නයෙන්ම අඩක් නිමකර නිවසක් විකිණීමට ඇත For Sale

1 year ago   Property   Panadura   797 views

Location: Panadura

Price: ₨5,100,000


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
10

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර නිව්ඩාව බස් මාර්ගයට ආසන්නයෙන්ම අඩක් නිමකර නිවසක් විකිණීමට ඇත.
️ බන්ඩාරගම අධිවේගී මාර්ග පිවිසුමට km 7 ක් පමණ
පානදුර නගරයට km 7 ක් පමණ
බන්ඩාරගම නගරයට km 6 ක් පමණ
බස් පාරට මිටර් 300 ක් පමණ
පර්චස් 10 යි .
ඉඩමෙ සැලසුම් අනුමත කර ඇත
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
මිල
ලක්ෂ 51 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැකි .
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***