කොටස් තුනකට ඉදිකර ඇති නවීන නිවසක් විකිණීමට For Sale
7 months ago Property Ratnapura 184 views₨13,000,000
Location: Ratnapura
Price: ₨13,000,000 Negotiable
Additional Details
Bedrooms
6
Bathrooms
2
Land Size
15 Perches
Description
⭕නවීන පන්නයේ නිවස කට්ට තුනකට ඉදිකර ඇත⭕
✅✅✅පහත මාලය✅✅✅
⏩නිදන කාමර 4 යි
⏩ලොකු සාලය
⏩කෑම කාමරය
⏩නාන කාමරය
⏩මුළුතැන් ගෙය
⏩ලොකු වැරැන්ඩාව
✅✅✅ඉහත මාලය✅✅✅
⏩නිදන කාමර 2 යි
⏩ලොකු සාලය
⏩නාන කාමරය
⏩වැරැන්ඩා දෙක (බිත්තිය ඉහලට බැඳ ඇත වාහලය ගසා නැත)
⭕පර්චස් 15යි.
✅සින්නක්කර ඔප්පු.
✅බැංකු ලෝන් ලබාගත හැකිය.
✅ස්වභාවික ආපදාවලින් තොරයි.
✅නගරයට කිලෝමීටර 2 යි.
✅රත්නපුර, ඇත් ඔය පිහිටා ඇත.
⭕⭕⭕දැන්ම අමතන්න⭕⭕⭕
⏩ 071 7754 870
⏩ 077 7804 914
