Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

TWO- STORY HOUSE WITH ATTACHED ONE-STORY HOUSE FOR SALE IN RAGAMA For Sale

1 week ago   Property   Ragama   21 views

Location: Ragama

Price: ₨51,000,000


Additional Details

Land Size
15 perches

Description


රාගම නගරයේ පිහිටි පදිංචි නොවූ මහල් දෙකක නිවසක් සහ එක මහලක යාබදව ඉදිකල නිවසක් විකිණීමට ඇත
ඉඩම: පර්චස් 15
මිල: රු. 5.1 කෝටි (510 ලක්ෂ)
දුරකථන: 077-2543499
ආයෝජනයක් වශයෙන් හෝ පවුලකට නිවසක් ලෙස ඉතා සුදුසු අධික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකින්!
මුල් නිවස (මහල් 2):
• විශාල විසිත්ත කාමරය
• පළමු මහල: නිදන කාමර 2යි, නාන කාමරයක්, කුස්සිය (දැවමය පැන්ට්‍රි කබඩ් සහිතව)
• දෙවනි මහල: නිදන කාමර 3යි, නාන කාමර 2යි (මහා නිදන කාමරය සඳහා අමුණා ඇති නාන කාමරය ඇතුළුව), විවේක කාමරය හා විවෘත බැල්කනි
• වාහන 2ක් නවත්වන හැකියාව සහිතව වෙන්කළ පිවිසුමක්
යා කළ එක මහලක නිවස:
• විසිත්ත කාමරය
• නිදන කාමර 3 (කාමර 2ක් ලී අල්මාරි සහිතව, සියලු කාමර Wall fan සහිතව)
• නාන කාමර 2
• කුස්සිය (දැවමය පැන්ට්‍රි කබඩ් සහිත)
• උයන
• වාහන 2ක් නවත්වන හැකියාව සහිතව වෙන්කළ පිවිසුමක්
• විදුලි හා ජල සම්පාදනය නිවෙස් සදහා වෙන වෙනම
• රාගම නගරයට මීටර් 500ක්
• රාගම දුම්රිය ස්ථානයට මීටර් 50ක්
• රාගම මහ රෝහලට මීටර් 500ක්
• ලීසන්ස් සහ මෙල්ස්ටාර් රෝහල්වලට පිටුපසින්
විශාල පවුලකට හෝ ඉදිරි ආදායම් සදහා ඉතාමත් සුදුසු වටිනා ගෙදරක්!
දැන්ම අමතන්න: 0772543499
TWO-STORY HOUSE WITH ATTACHED ONE-STOREY HOUSE (never occupied) FOR SALE IN RAGAMA
Land Extent: 15 Perches
Price: LKR 51 Million (510 Lakhs)
Contact: 0772543499
An ideal investment or family home in a highly sought-after location!
Main House (Two-Story):
• Spacious Living Room
• Ground Floor: 2 Bedrooms, 1 Bathroom, Kitchen (with wooden pantry cupboards)
• Upper Floor: 3 Bedrooms, 2 Bathrooms (Including Master Bedroom with Attached Bathroom), Resting Room with Open Balcony
• Parking for 2 Vehicles with a Separate Entrance
Attached One-Story House:
• Living Room
• 3 Bedrooms (2 with Wooden Cupboards, All with Wall Fans)
• 2 Bathrooms
• Kitchen (with wooden pantry cupboards) & Garden
• Parking for 2 Vehicles with a Separate Entrance
• Separate Electricity & Water Supply
Prime Location:
• Just 500m to Ragama Town
• Only 50m to Ragama Railway Station
• 500m to Ragama General Hospital
• Located behind Lessons Hospital & Melstar Hospital
Perfect for a large family, dual-living, or rental income!
Don’t miss out—Call now: 0772543499