TWO STORY HOUSE FOR SALE IN KIRIBATHGODA For Sale
1 year ago Property Kiribathgoda 398 viewsLocation: Kiribathgoda
Price: ₨23,000,000 Negotiable
Additional Details
Bedrooms
5
Land Size
7
House size (sqft)
1750
Description
කිරිබත්ගොඩ පිහිටි දෙමහල් නිවස
/ Two Storey House in Kiribathgoda
-----------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 07.00 යි
පරිමාණය : වර්ග අඩි 1750 (Sq.FT)
ස්ථානය : කිරිබත්ගොඩ නගරය
⛔ [ Code : CPS - L COS LKS ]
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 5
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි සහ පැන්ට්‍රිය
▶️ නාන කාමර 3
▶️ පිටත කුඩා කුස්සිය
▶️ පිටත වැසිකිළිය
▶️ පලමු මහලේ විවෘත සඳළුතලය
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු ලී සිවිලිම
▶️ වාහන නැවතුම් පහසුකම
▶️ වට තාප්පය සහ රෝලර් ගේට්ටුව සහිත කුඩා විකට් ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ කිරිබත්ගොඩ නගරයට මීටර් 1. 5 Km.
▶️ විහාර මහා දේවී විද්‍යාලයට 1.2 Km
▶️ කිරිබත්ගොඩ මූලික රෝහලට 1 Km
▶️ වත්තල නගරයට 5 Km
▶️ කඩවත අධිවේගී පිවිසුමට 4.5 Km
