Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

MOST VALUABLE LAND FOR SALE IN KADAWATHA For Sale

1 year ago   Property   Gampaha   419 views

Location: Gampaha

Price: ₨650,000 Negotiable


Additional Details

Land Type:
Residential
Other
Land Size
10
Unit
perches

Description


✅ ගම්පහ නගර සීමාවේ ඉඩම් ව්‍යාපෘතීන් අතර අඩුම මිල අපෙන්
✅ කොළඹ නුවර පාරට විනාඩි 05ක දුරින් පර්චස් 10 සිට 12 දක්වා නේවාසික බිම් කොටස්
✅ දිවයිනේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා ජාතික පාසල් බල සීමාවේ පිහිටා ඇත.

✅ ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට විනාඩ් 05
✅ කඩවත,කිරිල්ලවල,ගම්පහ,ගනේමුල්ල ප්‍රධාන නගර මැදිව
✅ 738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්
✅ කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.
තෙකලා විදුලිය,
නල ජලය,
කාපට් කළ පුළුල් මාර්ග.ඇතුළු සියලුම නේවාසික පහසුකම් සමගින්..
✅ බිම්කොටසේ වටිනාකමින් 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24න් ගෙවීමේ හැකියාව..
වැඩි විස්තර සදහා අමතන්න. 070 64 38 975