Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

VALUABLE LAND FOR SALE IN GALLE

10 months ago   Property   Galle   14 views

Location: Galle

Price: ₨500,000 Negotiable


Additional Details

Land Type:
Residential
Commercial
Other
Land Size
10 Perches
Unit
perches

Description


⭕ගාල්ල/ කොළඹ අධිවේගි මාර්ගයෙහි, පින්නදුව අන්තර් හුවමාරුව සමිපයෙහි, ඉහළ නේවාසික ප්‍රදේශයකින් සමින්විත සුව පහසු ජිවන රටාවකට සරිලන ඉතා අනර්ඝ බිම් කොටසක්
⏩ ගාල්ල ජනාධිපති බාලිකා විදයාලය ඉදිරිපිට, සම සෞඛ්‍ය විදයා පිඨය ඇතුලු සියලු රාජ්‍ය ආයතන සමිපයෙහි ,
⏩ ගාල්ල/ කොළඹ අධිවේගි මාර්ගයට මුහුණලා 50 මිටර් පමණ සමීප දුරින් ගාල්ල නගරයට මිනිත්තු 05න් පමණ ලගා විය හැකිය
⏩ ජලය/ තෙකලා විදුලිය, අඩි 20ක පමණ ඉඩම තුලට ප්‍රවේශ මාර්ගය සමග සියලු නාගරික පහසුකම් අත් විදිමේ හැකියාව
⏩ නේවාසික, මහල් නිවාස හා වාණිජ දේපල සදහා ඉතා සුදුසු වේ
⏩ නිරවුල් ඔප්පු/ සැලැස්ම සහිත මනරම් පර්චස් 10 පමණ ඉතා අනගි බිම් කොටසක් වහාම විකිණිමට
✅( පර්චසයක මිල රු ලක්ෂ 05 පමණ - මිල ගණන් සාකච්ජා කර ගත හැක )
⭕කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමත්නන