Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

TWO STORY COMMERCIAL BUILDING FOR SALE IN BIYAGAMA For Sale

9 months ago   Property   Biyagama   696 views

Location: Biyagama

Price: ₨115,000,000


Additional Details

Size (sqft)
5700

Description


Description
This Commercial Building with House is located facing the Biyagama Samurdhi Mawatha Main Road, highly populated & on an excellent environment suitable for any business. 10 minutes away from the BOI Zone Biyagama. Near DIMO Junction.
නිවසක් සහිත මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ල බියගම සමෘද්ධි මාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා, අධික ජනාකීර්ණ සහ ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනර්ඝ පරිසරයක පිහිටා ඇත. බියගම BOI කලාපය සිට විනාඩි 10 ක දුරින්. ඩීමෝ හන්දිය අසල
# 7km to Kiribathgoda Twon | (කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 7 කි)
# Separate Electricity Connections | (වෙන්වූ විදුලි සම්බන්ධතාවය)
# Well Water | (ළිං ජලය)
# SLT Cable Telephone | (කේබල් දුරකථන සම්බන්ධතාවය)

----Ground Floor / බිම් මහල----
# Square Feet 3,500 | (වර්ග අඩි 3,500)
# Hall Area - Business Sapce | (ශාලා ප්රදේශය - ව්යාපාරික අවකාශය)
# 2 Rooms | (කාමර 2)
# Dining Area | (කෑම කාමරය)
# Kitchen | (කුස්සිය)
# Washroom Sapce | (නානකාමර අවකාශය)
# Separate Washroom | (වෙන්වූ නානකාමරය)
----1st Floor(not finished work) / 1 වැනි මහල (වැඩ නිම කර නැත)----
# Square Feet 2,200 | (වර්ග අඩි 2,200)
# Hall Area - Business Sapce | (ශාලා ප්රදේශය - ව්යාපාරික අවකාශය)
# Living Room | (විසිත්ත කාමරය)
# 3 Rooms | (කාමර 3)
# Dining Area | (කෑම කාමරය)
# Kitchen | (කුස්සිය)
# Washroom Sapce | (නානකාමර අවකාශය)
Conditions Apply
(කොන්දේසි සහිතයි)
ALP/T/01/DV6