RESIDENTIAL / COMMERCIAL VALUABLE LAND FOR SALE IN KANDY For Sale
5 months ago Property Kandy 106 viewsLocation: Kandy
Price: ₨600,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
10
Unit
perches
Description
පොල්ගොල්ල අමුණුගම(විද්‍යාපිඨය පාර) ප්‍රධාන මාර්ගයට මුහුණලා බෝරුප්ප පන්සල අසල සියලූම පහසුකම් සහිත මෙම ඉතා අනර්ග ඉඩම විකිණීමට ඇත.
ඉතා සුන්දර සාමකාමි වටපිටාවක් සහිත මෙම ස්ථානයේ සිට ප්‍රධාන පෙළේ පාසැල් රැසකටම (ධර්මරාජ, මහමායා, Hill wood, Succex, CIS ) පහසුවෙන් ළඟාවිය හැකිය.
නේවාසික මෙන්ම වාණිඡ කටයුතු සඳහාද මෙම ඉඩම යොදාගත හැක.
මහනුවර නගරයට
පොල්ගොල්ල හරහාද ලේවැල්ල හරහා
විකල්ප මාර්ග කිහිපයක් ඔස්සේ විනාඩි 10-15ක් වැනි කාලයකින් ළඟාවිය හැක.
මාතලේට මඩවල හරහා පහසුවෙන් ළඟා විය හැක.
පෙර්ච් = 10
පර්චසයක් 600,000/-
සාකච්චා කරගත හැක
සියලූම පහසුකම් සහිතව
නල ජලය,
තෙකලා විදුලිය
Polgolla Amunugama (Vidyapithaya Road) facing the main road near Boruppa temple with all amenities is available for sale.
With a very beautiful and peaceful surrounding, this place is within easy reach of many top tier schools (Dharmaraja, Mahamaya, Hill wood, Succex, CIS).
This land can be used for residential as well as commercial purposes.
To Kandy city
Through Polgolla and through Lewella
It can be reached in 10-15 minutes through several alternative routes.
Matale is easily accessible through mudflats.
perch 10
600,000/- per perch
Negotiable
With all facilities
tap water,
Three phase electricity
Contact , විමසන්න
077 30 15 389
0715 388 588