VALUABLE 10 PERCHES LAND FOR SALE IN MANIKHINNA - KANDY For Sale
1 month ago Property Digana 28 viewsLocation: Digana
Price: ₨820,000 Negotiable
Additional Details
Land Type:
Residential
Land Size
10
Unit
perches
Description
*** VALUABLE 10 PERCHES LAND FOR SALE IN MANIKHINNA - KANDY ***
වලල හන්දියේ සිට (613 මහනුවර - දිගන ප්‍රධාන බස් මාර්ගයේ සිට ) 550m දුරින් වලල වාවින්න පාරේ පර්චස් 10 හතරැස් ඉඩම.
◾මැණික්හින්න දිගන ප්‍රධාන මාර්ගයට 550m.
◾මැණික්හින්න නගරයට 1Km.
◾දිගන නගරයට 12 min (6.2 km)
◾මඩවල මාර්ගයෙන් සහ කුණ්ඩසාලේ මාර්ගයෙන් පහසුවෙන් ලගා විය හැක.
◾සියලුම පහසුකම්වලට ඉතා ආසන්නයේ.
◾ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල්වලට ආසන්නයේ.
◾පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, SLIIT, BOI වෙත පහසුවෙන් ලගා වීමේ හැකියාව.
◾ජලය, විදුලිය.
◾පුළුල් මාර්ග පද්ධතිය.
◾වැසිජල කානු පද්ධතිය.
◾නිරවුල් සින්නක්කර ඔප්පු
⭕මිල : රු.820,000.00 (පර්චසයක් ) මිල සාකච්ඡා කළ හැක.
⭕අමතන්න : 0772263087 / 0710410747
10 PWERCHES LAND FOR SALE IN WALALA MANIKHINNA.
✅ Rs. 820,000.00 per perch.
✅ Clear documents.
✅ Price Negotiable.
✅ 550 m to Walala juntion.
✅ Walala Wawinna road.
⭕ Price : Rs.820,000.00/-
⭕ Contact - 0772263087 / 0710410747