Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

NEW MODERN 02 STORY HOUSE FOR SALE IN MINUWANGODA KATUNAYAKE For Sale

10 months ago   Property   Minuwangoda   81 views

Location: Minuwangoda

Price: ₨26,000,000


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
23
House size (sqft)
2700

Description


NEW MODERN 02 STORY HOUSE FOR SALE IN MINUWANGODA KATUNAYAKE


මාර්ග අංක 05 කොළඹ-කුරුණැගල ප්‍රධාන මාර්ගයට 1km දුරින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ කටුනායකට දිශාවට පිහිටා ඇති මෙම දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.


◾පර්චස් 23ක අංග සම්පූර්ණ දෙමහල් නිවසකි... වර්ග අඩි 2700 කි...
◾නිවස තාප්ප ගසා වට කර ඇත...


◾ප්‍රධාන කාමර 04කි.....
◾Living Area 02 කි...
◾Bathrooms 03 කි...
◾මුළුතැන්ගේ 01 කි....... (Dining Area)


◾ලී දොර ජනෙල් උළුවහු...
◾දැව සහ Modern ලී වැට.
◾Fully Interlock Landscape
◾නළ ජලය +
◾පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි...
◾මිනුවන්ගොඩ ප්‍රධාන නගරයට 2km...
◾කටුනායකට 7km... |
◾කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට 7km...
◾මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට 2.5km... |
◾මිනුවන්ගොඩ ශික්ෂණ රෝහලට 2.5km..
◾කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට 08km...
◾නිරවුල් ඔප්පු සහිතයි...
◾බැංකුණය පහසුකම් වුවද කඩිනමින් ලබාගත හැකිය...

⭕ මිල : රු .26,000,000/-
⭕ අමතන්න : 077 606 9823