LAND FOR SALE IN MATALE For Sale
1 month ago Property Matale 37 views₨55,000
Location: Matale
Price: ₨55,000
Additional Details
Land Type:
Residential
Land Size
240 Perches
Unit
perches
Description
මාතලේ වත්සේයාය A9 පාරේ ඉඩමක් විකිණීමට ඇත
✅අක්කර 1.5
✅පර්චස් 240
✅සරුසාර ගම්බිරිස් වගාව
✅මෙය සමතලා ඉඩමකි
✅ජල පහසුකම් සහිත
✅උල්පත් ජලය ළිඳ ජලය
✅විදුලිය
ප්‍රධාන මාර්ගය මීටර් 50 යි
පර්චසය 55000
පදිංචියකට හෝ ව්‍යාපාරික කටයුත්තකට සුදුසු ඉඩමක්
ප්‍රධාන මාර්ග, පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් දුර 5 km කි.
අස්වෙන්න ගම්බිරිස් වලින් මාසකට 20 ලක්ෂ වැඩි (මාස 6 න් 6 ට)
පත්තිරු අවුරුදු 30 කට වැඩි
නිරවුල් ඔප්පු
ප්‍රේවේශ මාර්ගය A 9 මාර්ගයේ සිට මුවන්දෙනිය පාර සහ කරගහලන්ද මාර්ගය
✅සෙම්බුවත්ත වැවට විනාඩි 40
✅රිවෙන්ස්ටන් - විනාඩි 36
✅අලුවිහාරය පන්සලට විනාඩි 10
✅නිසල පරිසරය නුවර එලියට වඩා සිසිල්
විදේශ ගත වෙන නිසා විකිනීමට ඇත
විමසීම් 071660066/0715995279