Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN DELGODA For Sale

5 days ago   Property   Delgoda   31 views

Location: Delgoda

Price: ₨10,500,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
17.7 perches

Description


දෙල්ගොඩ ප්‍රදේශයේ අගනා නිවසක් විකිණීමට

✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 17.7 ක ඉඩම

✅මිල: රු. 10,500,000/= (සාකච්ඡා කළ හැකිය)

✅වැඩි විස්තර සඳහා අමතන්න:

▪️Call: 0717508837
▪️WhatsApp: 0771964107

⭕නිවසේ විශේෂාංග:

✔️නිදන කාමර 3
✔️නාන කාමරය 1
✔️සාලය
✔️මුළුතැන්ගෙය
✔️කෑම කාමරය
✔️පිටත Toilet 1ක්

⭕ඉඩම් විශේෂාංග:

✔️පහසු ප්‍රවේශය සඳහා ඉදිරිපස සහ පසුපස ගේට්ටු
✔️ඉඩම වටා සම්පූර්ණ තාප්පය බැඳ ඇත.
✔️ඉඩමේ පිටුපස කුලියට දීම සඳහා ඉදිකර ඇති අමතර කාමර 2ක් ඇත.

⭕ස්ථානය:

▪️ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කදුබොඩ,දෙල්ගොඩ නගරයට 2km දුරින්

▪️224 පූගොඩ-කොළඹ සහ 207 පූගොඩ-ගම්පහ ප්‍රධාන මාර්ග වලින් මීටර් 300 ක් පමණි

✅A beautiful house for sale in Delgoda area✅

✅Land size: 17.7 perches

✅Price: Rs. 10,500,000/= (Negotiable)

✅For more information, please contact:

Call: 0717508837
WhatsApp: 0771964107

⭕House features:

✔️3 bedrooms
✔️1 bathroom
✔️Living room
✔️Kitchen
✔️Dining room
✔️1 outside toilet

⭕Land features:

✔️Front and back gates for easy access
✔️The entire property is walled.
✔️There are 2 additional rooms built for rent at the back of the land.

⭕Location:

▪️Kaduboda, 2km from Delgoda town, Gampaha District

▪️Only 300 meters from the 224 Pugoda-Colombo and 207 Pugoda-Gampaha main roads