Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE IN KADAWATHA For Sale

1 month ago   Property   Kadawatha   67 views

Location: Kadawatha

Price: ₨1,250,000


Additional Details

Land Type:
Residential
Commercial
Other
Land Size
8 Perches
Unit
perches

Description


✅කඩවත ප්‍රදේශයේ අගනා ඉඩමක් විකිණීමට✅

ඔබේ සිහින නිවහන තැනීමට හෝ ඉක්මනින් සංවර්ධනය වන ප්‍රදේශයක වටිනා ආයෝජනයක් කිරීමට කදිම අවස්ථාවක්!

⭕ඉඩමේ විශාලත්වය: පර්චස් 8

⭕ස්ථානය: කඩවත – වේගයෙන් සංවර්ධනය වන නේවාසික කලාපයකි

⭕පිහිටීම:

▪️කඩවත නගරයට මිනිත්තු කිහිපයක දුරින්,
▪️කඩවත ඉන්ධන පිරවුම්හලට ආසන්නව,
▪️රාගම රෝහලට ආසන්නව,
▪️Kandy Textiles වෙත ඉතා සමීපව,
▪️Arpico Super Center එකට නුදුරින්,
▪️කඩවත අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව

⭕ඉහල වාණිජ වටිනාකමකින් යුක්ත වේ.

⭕කඩවත නගරයට හා අත්‍යවශ්‍ය පහසුකම් වලට ආසන්නව පිහිටා ඇත

⭕වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක් බැවින්, නේවාසික මෙන්ම වාණිජ සංවර්ධනය සඳහාද සුදුසුය

✅මිල: පර්චසයකට රු. 1,250,000/= (ලක්ෂ 12.5)

✅අමතන්න: 071-6820263

Land for Sale in Kadawatha

Land Size: 8 Perches

⭕Location: Kadawatha

⭕Location Highlights:

▪️Just minutes from Kadawatha city
▪️Close proximity to Kadawatha Fuel Station
▪️Near the Ragama Hospital
▪️Close to Kandy Textiles
▪️Close to Arpico Super Center
▪️Close to the Kadawatha Highway Entrance

⭕Convenient Access: Close to Kadawatha city and all essential amenities

⭕A rapidly developing area, Ideal for both residential or commercial development

✅Price: LKR 1,250,000/= (12.5 Lakhs) per Perch

✅Contact: 071-6820263