Login for faster access to the best deals. Click here if you don't have an account.

LAND FOR SALE IN ELLA For Sale

3 months ago   Property   Ella   145 views

Location: Ella

Price: Contact us


Additional Details

Land Type:
Residential
Land Size
100
Unit
perches

Description


Land for sale in ella
මෙම ඉඩම ඇල්ලට ආසන්නව පිහිටා ඇත. ඉඩම විදේශීය හා දේශීය සංචාරකයින්ගේ සිත් ඇදගන්නා පරිසරයකි. ඉඩම ආනතීය ස්වභාවයෙන් යුක්ත වේ. ඉඩමේ ප්‍රමාණය පර්චස් 100ක් වේ. ඉඩම් වර්ගය සින්නක්කර ඔප්පු. ඉඩම පාරට මායිම්ව පිහිටා ඇත. දැනට සංචාරක කර්මාන්තය ක්‍රීයාත්මක වන ප්‍රදේශයකි. ප්‍රධාන මාර්ගයේ (කාපට් මර්ග) සිට 200 මීටර් පමණ දුරක් ඉඩමට ඇත. එය කොන්ක්‍රීට් මාර්ගයකි. විදුළිය සහ ජල සම්පාදන මණ්ඩලයේ පහසුකම් ඉඩමේ ආසන්නයේ තිබේ.contact seller 0718312349