LAND FOR SALE IN DETHAWA, ABANPOLA For Sale
4 weeks ago Property Kurunegala 43 viewsLocation: Kurunegala
Price: ₨5,300,000 Negotiable
Additional Details
Land Type:
Other
Land Size
378.5
Unit
perches
Description
LAND FOR SALE IN DETHAWA, ABANPOLA
• Location: Padeniya-Anuradhapura Road, Dethawa, Abanpola. Postal Code: 60650
• Suitable for Agricultural, Commercial or Residential purposes
• Details of the property:
Extent/Acreage: 378.5 Perches
Deed: Clear Freehold
Plantation: Around 300 medium size and 100 small Teak trees
Water: 20-foot Agriculture Well (Year-Round Water)
Utilities: Electricity Supply Available
• Distance to the Main Road: Approx. 250 meters from Padeniya-Anuradhapura Main Road
• Price: Rs. 5,300,000.00 (Rs. 14,000.00 per perch)
ඉඩමක් විකිණීමට (දැතව, අඹන්පොළ)
• පිහිටීම: පාදෙනිය-අනුරාධපුර මහා මාර්ගයට යාබදව, දැතව, අඹන්පොළ, තැපැල් කේතය: 60650
• කෘෂිකාර්මික, වාණිජ හෝ පදිංචිය සඳහා සුදුසුය
• දේපළ පිළිබඳ විස්තර:
ප්‍රමාණය: පර්චස්: 378.5
සින්නක්කර ඔප්පු
මධ්‍යම ප්‍රමාණයේ තේක්ක ගස් 300ක් සහ කුඩා තේක්ක ගස් 100ක් පමණ ඇත.
වසර පුරා ජලය පවතින, විෂ්කම්භය අඩි 20ක කෘෂිකාර්මික ළිඳ
ඉඩම තෙක් විදුලි සැපයුම ඇත
පාදෙනිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250ක් පමණ දුරින් පිහිටා ඇත
• මිල: රු. 5,300,000.00 (පර්චසයක් රු. 14,000.00)
contact seller 0714296276
