HOUSE FOR SALE WITH A LAND IN HOMAGAMA For Sale
1 year ago Property Homagama 680 viewsLocation: Homagama
Price: ₨12,000,000
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
12.5 Perches
House size (sqft)
2500
Description
පදිංචියට හා ආයෝජනයට ඉතා සුදුසු ,
හෝමාගමට 1.5 km ක දුරින් කටුවාන පාරේ මවින්ට් ක්ලිෆ්ඩි නිවාස සංකීර්ණයට ඉතා ආසන්නයේ අගනා හතරැස් ඉඩම සහ නිවස විකිණීමට.
පර්චස් 12.5 යි. ලක්ෂ 120. (පරික්ෂා කර බලා පමණක් මිල සාකච්චා කල හැක.)
128 / 149 ප්‍රධාන බස් පාරට මීටර් 80 යි.
කාමර 3 යි.
සාලය.
කෑම කාමරය.
මුළුතැන්ගෙය.
අංග සම්පුර්ණ නාන කාමරය.
ටයිල් පොලොව.
ජලය (මාර්ගගත සහ ළිං ජලය දෙකම ඇත.)
වට තාප්ප සහ අඩි 6 ගේට්ටුව.
✅වාහන 2ක් නැවැත්වීමට ඉඩ පහසුව.
✅පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු.
✅සුපිරි වෙළදසැල් ✅ජාතික පාසැල් ✅සියලුම බැංකු
✅රජයේ රෝහල් ✅පෞද්ගලික රෝහල් ✅බෞද්ධ සිද්ධස්ථාන
✅නිස්කලංක පරිසරය සහ යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්‍රදේශයකි.
හයිලෙවල් පාරට 1.5 KM යි
කොට්ටාව, ගොඩගම නගරවලට 5 KM යි.
මහරගම, අතුරුගිරිය, NSBM හරිත සරසවියට විනාඩි 10 කින් ලගාවිය හැක.
☎071 600 6251
