HOUSE FOR SALE - PANADURA For Sale
1 year ago Property Panadura 430 viewsLocation: Panadura
Price: ₨11,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
10
House size (sqft)
1200
Description
පානදුර මොරවින්න බස් පාරට ආසන්නව අංගසම්පුර්ණ නවීන නිවස සමඟ ඉඩම විකිණීමට.
ඉඩම
පර්චස් 10
බිම් සැලැස්ම අනුමත කර ඇත.
️ නිවස
වර්ග අඩි 1200
නිවාස සැලැස්ම අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03️
සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
නානකාමර 01 යි
නිවස සම්පුර්ණ ටයිල් කර ඇත
සිවිලිම ගසා ඇත.
වට තාප්ප
අඩි 12 ක් දිගැති ගේට්ටුව
බස් පාරට මිටර් 450 පමණ
අඩ් 15 පාර
පානදුර දුම්රිය ස්ථානයට 4.5 km
පානදුර නගරයට 4 km
මිල
ලක්ෂ 110
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.
විමසීම් 0707001859
0757497741
